colombotimes.lk
සිංහල | English

08 September 2024


හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට දැනුම්දීමක්



කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ ඇසළ පෙරහැර හෙට (26) රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සැලසුමකට අනුව සිදු කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

එම පොලිස් නිවේදනය පහතින්,





(colombotimes.lk)