colombotimes.lk
සිංහල | English

21 May 2024

PHOTOS | කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට අද (10) තද වැසි තත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, බගවන්තලාව සහ හැටන් ප්‍රදේශවලටයි.

පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිඳීයාම නිසා උග්‍ර පානීය ජල ගැටලුවක් ද මතු වී තිබෙනවා.
(colombotimes.lk)