Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
නිට්ටඹුව නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)