2025 කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර අද (06) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අද රාත්‍රී 7.06ට යෙදෙන සුබ මොහොතින්.
පෙරහැර වීදි සංචාරය කරන මාර්ග අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළා.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
විකල්ප මාර්ග ඇතුළත් නිවේදනය පහතින්,
(colombotimes.lk)