colombotimes.lk
සිංහල | English

17 May 2024

ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥවරුන්ට ජනපතිගෙන් ගෞරව සම්මාන



ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2023 අංක 26 දරන පනතට අනුව ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥවරුන්ගේ ගෞරව සම්මානය පහත සඳහන් සම්මාන ලාභීන් වෙත පිරිනමා තිබෙනවා.

ඒ, ආචාර්ය ජේ. එම් ස්වාමිනාදන්, ඩී. එම්. ස්වාමිනාදන්, ජී. ජී. අරුල්ප්‍රගාසම්, එච්. ආර්. ඒ. ඩී. පී. ගුණතිලක මෙනවිය සහ එස්. එන්. එම්. ගුණවර්ධන යන අය සඳහායි.
(colombotimes.lk)