colombotimes.lk
සිංහල | English

08 September 2024


පොලිස්පති පත් කිරීම නැවතත් අධිකරණයටම භාර දෙයි



පොලිස්පතිවරයා පත් කිරීමට ගත් තීරණය නිවැරදි, නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ජනාධිපතිවරයාටවත් විසඳිය නොහැකි බවත්, අවශ්‍ය නම් අධිකරණය හමුවේ ප්‍රශ්නය විසඳා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)