colombotimes.lk
සිංහල | English

18 October 2024


උද්ධමනය පහළට



මෙරට අගෝස්තු මාසයේ උද්ධමනය 1.1%ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පසුගිය ජූලි මාසයේදී එය දැක්වුණේ 2.5%ක් ලෙසයි.

ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී 2.3% දක්වා අඩු වී තිබෙනවා.

ජූලි මාසයේදී එය දැක්වුණේ 2.9%ක් ලෙසයි.

(colombotimes.lk)