colombotimes.lk
සිංහල | English

18 October 2024


අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළ යයි



අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල සඳහන් කළේ වසරේ ගතවූ කාලසීමාව තුළ මූල්‍ය චංචා පිළිබඳ පැමිණිලි 340කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

(colombotimes.lk)