12 July 2025

logo

ජපානයත් සෙලවෙයි



ජපානයේ තෙවන විශාලතම දූපත ලෙස සැලකෙන කියුෂු දූපත ආසන්නයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනයෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

ජපාන රජය මීට පෙර ප්‍රබල භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව මත පළ කර තිබුණා.

(colombotimes.lk)