colombotimes.lk
සිංහල | English

21 May 2024

කෙහෙළියත් අද මැති සබයට එයිද?



බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ කැමැත්ත පරිදි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ අවසාන ඡන්ද විමසීමට ඔහු කැඳවා ගෙන එන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ, පිළිබඳව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ කථානායකවරයාගේ උපදෙස් මතයි.

(colombotimes.lk)