colombotimes.lk
සිංහල | English

08 September 2024


කෙහෙළිය ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්



ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට සම්බන්ධ වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 06 දෙනෙකු අගෝස්තු 08 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) නිකුත් කළ නියෝගයකට අනුවයි.

(colombotimes.lk)