colombotimes.lk
සිංහල | English

17 May 2024

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට



පාතාල නායක සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

පියුම් හස්තික නැමති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම ඩුබායි සිට මෙරටට රැගෙන ආ බව එම නිවේදනයේ දැක්වෙනවා.
(colombotimes.lk)