colombotimes.lk
සිංහල | English

08 September 2024


ලලිත් සහ තිලක්ගේ සහයත් සජබයට



ලලිත් එල්ලාවල සහ තිලක් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම හොරු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල ප්‍රකාශ කළා.
(colombotimes.lk)