colombotimes.lk
සිංහල | English

18 October 2024


අද ඩොලරයේ අගයෙහි සුළු වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) රුපියලට සාපේක්‍ෂව ඇමරිකානු ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 288.58ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 297.62ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)