colombotimes.lk
සිංහල | English

21 May 2024

ලෝඩ්ස් ක්‍රීඩාංගණය අලුත් වෙයි



එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වැය වේයැයි අපේක්ෂිත මුදල පවුම් මිලියන 61.8ක්.

එහි ආසන සංඛ්‍යාව තවත් 1,100කින් වැඩි කිරිමට ද සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එළඹෙන 2027 වසරේදී මෙහි පූර්ණ ප්‍රතිසංස්කරණය අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)