colombotimes.lk
සිංහල | English

18 October 2024


මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය විවෘත කිරීම ඉදිරියේදී



ප්‍රතිසංස්කරණය කළ මහව - අනුරාධපුර දුම්රිය මාර්ගය යළි විවෘත  කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන් චන්ද්‍රගේ ප්‍රධානත්වයෙන්.       

ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සභභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)