colombotimes.lk
සිංහල | English

23 October 2024


තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද තැපෑලට



මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද (23) තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඒවා භාර ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි.

(colombotimes.lk)