colombotimes.lk
සිංහල | English

21 May 2024

සභාපතිකම ඉල්ලමින් මෛත්‍රී උසාවියට



හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචන පෙත්සමක් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අද (10) ගොනු කළා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින්.

නිතීඥ ජයමුදිතා ජයසුරිය මඟින් පැවරූ මෙම අභියාචන පෙත්සමේ විත්තිකාර වගඋත්තරකරු ලෙස මොන්ටිගෝ සරච්චන්ද්‍ර මහතා නම් කර තිබෙනවා.

(colombotimes.lk)