colombotimes.lk
සිංහල | English

18 October 2024


කොටස් වෙළඳපොලේ දැවැන්ත වර්ධනයක්



කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශකවල (ASPI) වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

කොළඹ කොටස් වෙළඳපොළට අනුව අද (25) දිනය නිමා වන විට ASPI ඒකක 325.59කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අගය දක්වෙන්නෙ ඒකක 11, 659.71ක් ලෙසයි.

එමෙන්ම කොළඹ කොටස් වෙළඳපොල වැඩිදුරටත් කියා සිටියේ බිලියන 3.96ක ශක්තිමත් පිරිවැටුමක් ද වාර්තා වූ බවයි.

(colombotimes.lk)