colombotimes.lk
සිංහල | English

18 October 2024


නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන විජිත හේරත් කියූ දේ



නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුව යටතේම පමණක් භාවිතා කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
 
ඒ අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට පෙර රජය ගත් තීරණය අත්හිටුවමින්.  

මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වසර 130ක ඉතිහාසයකට හිමිකම් කියනවා.     

(colombotimes.lk)