ඊශ්‍රායලය හමාස් සංවිධානය සමඟ යුද්ධය ආරම්භ කල දින සිට මේ දක්වා පලස්තීනුවන් 50,000කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.
ඒ විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංඛ්‍යාව 50,021ක් බවයි.
එය ප්‍රදේශයේ යුද්ධයට පෙර ජනගහනයෙන් මිලියන 2.3න් 2.1%ක් හෝ පුද්ගලයන් 50දෙනෙක්ගෙන් 1ක් පමණ වන බවයි වාර්තා වන්නේ.