colombotimes.lk
සිංහල | English

20 May 2024

අද පස්වරුවේ මි.මී 100 ඉක්ම වූ වැසි



බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (10) සවස් කාලයේදී මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම අද (10) රාත්‍රී 11.30 වන තුරු වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)