01 September 2025

logo

මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක්



මියන්මාරයේ වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් අවම බවයි

පසුගියදා මියන්මාරයේ සිද්දු වූ භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයන් 1.700ක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඉන් මරණ 17ක් තායිලන්තයෙන් වාර්තා වන බවයි වාර්තා වන්නේ

 
(colombotimes.lk)