colombotimes.lk
සිංහල | English

08 September 2024


බංගලාදේශ ජාතික කණ්ඩායමට නව නායකයෙක්



බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට Najmul Hossain Shanto පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන කණ්ඩායම් තුනෙහිම නායකයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)