ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අගෝස්තු 12වනදා පස්වරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී එම සම්මේලනය පැවැත්වෙන බවයි.
එම සම්මේලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබනවා.
(colombotimes.lk)