colombotimes.lk
සිංහල | English

18 October 2024


නව ජනපති අද ජාතිය අමතයි



වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක අද (25) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා තම ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)