colombotimes.lk
සිංහල | English

18 October 2024


නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දීම අද පස්වරුවේ



නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

මේ වන විට පළාත් 09යේම ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

(colombotimes.lk)