colombotimes.lk
සිංහල | English

18 October 2024


මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනියි



මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (25) සිය ධූරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා.
 
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)