colombotimes.lk
සිංහල | English

21 October 2024


ගම්මන්පිළ සතු පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව අද එළියට



පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව අද (21) සමාජයට ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා 02ක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට අද උදෑසන 10.00 තෙක් අවස්ථාව ඇති බවයි.

(colombotimes.lk)