colombotimes.lk
සිංහල | English

17 May 2024

බස් ගාස්තුවල වෙනසක් නැහැ - ජාතික ගමනා ගමන කොමිෂන් සභාව



ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තුවල මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තුවේ මිල අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සංගම් ඊයේ සඳහන් කළා.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ යළි බස් ගාස්තු සංශෝධනයක් සිදු විය යුත්තේ ජුලි මාසයේදී බවයි.
(colombotimes.lk)