colombotimes.lk
සිංහල | English

18 October 2024


කටුනායක අධිවේගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමයි



කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව එක් මංතීරුවක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

එම නඩත්තු කටයුතු මේ මාසය පුරා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)