colombotimes.lk
සිංහල | English

21 May 2024

වැටුපට වඩා ලංගම අතිකාල දීමනා ගෙවයි



ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක වැටුපට වඩා වැඩි මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවීමට සිදු ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳව හෙළිදරව් වී ඇත්තේ, ලංකා ගමනාගමන මණ්ඩලය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීයි.

මෙයට හේතුව කාර්මික අංශයේ දුර්වලතාවයක් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)