හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ආනයනය කරන ලද නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි එහි ගබඩාවක තිබී පසුගියදා සොයාගෙන තිබෙනවා.
(colombotimes.lk)