colombotimes.lk
සිංහල | English

18 October 2024


පාර්ලිමේන්තු මැතිවරණයට ඇති සූදානම ගැන පැෆ්රල් සංවිධානය කියයි



පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැෆ්රල් සංවිධානය සූදානම් බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.                 

ඒ අනුව නාම යෝජනා භාරදීමත් සමඟ සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.                 

රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණය ද සාමකාමී මැතිවරණයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බවයි.

(colombotimes.lk)