colombotimes.lk
සිංහල | English

21 May 2024

පාඨලි චම්පික නැවත වරක් සභාපති ධුරයට පත් වෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අද (20) දින නැවත වරක් නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර විසින් මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නම යෝජනා කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් එම නම ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)