colombotimes.lk
සිංහල | English

03 May 2024

පෑලියගොඩ මාළු මිල ඉහළට



අද (20) පෑලියගොඩ මාළු මිල ඉහළ ගොස් තිබෙනවා.

එම මිල ගණන් පහතින්,

සාලයා - රු.500.00
හුරුල්ලෝ - රු.700.00
බලයා - රු.750.00
ලින්නා - රු.900.00
කෙලවල්ලා - රු.800/1000
පරව් - රු.1200.00
තලපත් - රු.1500.00
කොප්පරා - රු.1700.00
තෝරු - රු.2000.00
බෝල්ලෝ - රු.1000.00
කුම්බලවා - රු.850.00
අලගොඩුවා - රු.850.00
ඉරටවල්ලා - රු.900.00
ඉස්සෝ - රු.2000.00
දැල්ලෝ - රු.1500.00
හැඩල්ලා - රු.1300.00    
(colombotimes.lk)