29 July 2025

logo

මහනුවර ඇසළ පෙරහැර සඳහා මහජන බැංකුවේ සහාය



මෙම වසරේදීත් 2025 මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා මහජන බැංකුව සිය සහයෝගය ලබාදී තිබෙනවා. 

මෙම විශේෂ අවස්ථාවට මහනුවර ප්‍රාදේශීය කළමනාකරු නලින් පොත්තේවෙල, මහනුවර වැඩබලන සහකාර ප්‍රාදේශීය කළමනාකරු එස්. බී. බඹරදෙණිය සහ මහනුවර සුපර් ග්‍රේඩ් ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ප්‍රසන්න කරුණාරත්න සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)