23 April 2025


මැතිවරණ නීති කැඩූ 06ක් පොලිස් දැලේ



පසුගිය පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ ආධාරකරුවන් 06දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද උදෑසන 6.00ට අවසන් වූ පැය 24 තුළ පැමිණිලි 19ක් ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)