01 July 2025

logo

ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් විශේෂ වැඩක්



ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් උමං මාර්ගයක් ඉදිකිරීමට ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උමං මාර්ගය බෝල්ටික් මුහුදු පතුල යටින් ඉදිකරන බවයි.

කිලෝ මීටර් 18කින් යුක්ත මංතීරු 02කින් යුත් උමං මාර්ගය විදුලි දුම්රිය මාර්ග 02කින්ද සමන්විත වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උමං මාර්ගය සඳහා යුරෝ බිලියන 7.4 ඇස්තමේන්තු කර ඇති අතර ඒ සඳහා යුරෝපා කොමිසමෙන් බිලියන 1.3ක් ලබා දී තිබෙන බවයි.

(Ccolombotimes.lk)