colombotimes.lk
සිංහල | English

18 October 2024


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කරයි



තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝබර් මස 10 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම කාලය දීර්ඝ කර තිබෙන බවයි.

ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)