colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනපති සටනේදී ප්‍රසන්නගේ සහය රනිල්ට



ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළා.

ඉදිරි ජනපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට සහය ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
(colombotimes.lk)