colombotimes.lk
සිංහල | English

06 October 2024


PHOTOS | ජනපති කටුවාපිටියට



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) උදෑසන කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගොස් තිබෙනවා.

ඒ 2019 වර්ෂයේදී මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව සමඟ කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසීම සඳහායි.

Colombo Times අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට දේවස්ථානය වටා විශාල ජනකායක් එක්රැස්වී සිටින බවයි.





(colombotimes.lk)