Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන බංගලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව ඔහු Chittagong Kings කණ්ඩායම සමඟින් එක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)