colombotimes.lk
සිංහල | English

06 October 2024


අඩු වූ බිත්තර මිලට සිදු වුණු දේ



වෙළඳපොලේ මේ වන විට බිත්තර මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ බොහෝ ප්‍රදේශවල ලොකු බිත්තරවල මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල රුපියල් 45 දක්වාද බිත්තර මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ඉදිරි දින කිහිපයේද බිත්තර මිල ගණන් තවත් ඉහළ යා හැකි බවයි.  

(colombotimes.lk)