colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනාධිපති රන් කුසලානය සඳහා අයදුම්පත් කැඳවයි



ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් පවත්වනු ලබන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

කාන්තා සහ පිරිමි වශයෙන් මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පළමු අදියර පළාත් මට්ටමින් සහ දෙවන අදියර ජාතික මට්ටමින් පැවැත්වෙනවා.

තරගාවලිය සම්බන්ධ සියලු තොරතුරු පහතින්,
(colombotimes.lk)