colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට



ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)