colombotimes.lk
සිංහල | English

08 September 2024


මන්ත්‍රීවරුන් කැඳවීමට ජනපතිට සති දෙකක කාලයක්



විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් 25 දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් සති දෙකක කාලයක් ලබා දී තිබෙනවා.

පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ  29 වැනිදාට පෙර ආණ්ඩුව එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා ගත යුතු බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තමන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කළ හැක්කේ අදාළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කැඳවා ගතහොත් පමණක් බවයි.
(colombotimes.lk)