04 August 2025

logo

රනිල්ගේ පෞද්ගලික ලේකම් CIDයට



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (04) කැඳවා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේ අරමුදල් යොදාගනිමින් කළ විදේශ සංචාරයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

(colombotimes.lk)