colombotimes.lk
සිංහල | English

08 September 2024


යළි නැගිටින උද්ධමනය



2024 මැයි මාසයේ දී 1.6%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම 2024 මැයි මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 1.9%ක් දක්වා වැඩි වී ඇති බව සඳහන්.

2024 මැයි මාසයේ දී 2.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජූනි මාසයේ දී 2.7%ක් දක්වා වැඩි වී තිබෙනවා.

මේ පිළිබඳ දළ විශ්ලේෂණ වාර්තා පහතින්,



(colombotimes.lk)