colombotimes.lk
සිංහල | English

08 September 2024


සජබය සමඟ තවත් කෙනෙක් එකතු වෙයි



නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා.

ඔහු 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළා.

එමෙන්ම 2020 පැවති මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.  
(colombotimes.lk)